Ruwan Tharaka Chords
Bandara Athauda
Last Played 24/02/2026 21:31
Play Count 3616 Contributor: Dinesh Wajirage
Play Count 3616 Contributor: Dinesh Wajirage

View +5 more Bandara Athauda Chords
Chord Diagrams for 'Ruwan Tharaka' song:
[Chorus]
---------------------------
Em D Em
රුවන් තාරකා
Em C D
නුවන් පායලා
Bm D
ඉඳින් හදවතේ රැඳී
G D Em
වේදනා නිවා
[Verse 1]
---------------------------
Em G Em G
නිසල රැයේ නැගෙන සඳේ
Em C Am
සිසිල වූ ඔබේ
D Am D
සෙවන අගෙයි සුවය ගෙනේ
C D Em
ඔබද මා වෙතේ //
G D Em
නිමද මා වෙතේ
[Verse 2]
---------------------------
Em G Em G
තිසර විලේ පිපුණු මලේ
Em C Am
රැඳුණු ආදරේ
D Am D
සුවඳ ගෙනේ සතර දෙසේ
C D Em
යොවුන් මාවතේ //
G D Em
යොවුන් මාවතේ
5 More Songs by Bandara Athauda: